මෙසේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් දී ඇතැයි කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කීවෙීය .
කළුතර දිස්ත්‍රික්කයේ යමි හදිසි තත්ත්වයටක් ඇතිවුවහොත් නාවික හමුදාව, පොලීසිය , ආපදා කළමනාකරණ එ්කකය , ඊට මුහුණදීමට සුදානමින් තබා ඇතැයි දිසාපතිවරයා කීවෙීය .