Similar Posts
භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි – අමාත්‍ය චමල් රාජපක්ෂ
කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ් සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩලයේදි නියම කළ බවද ඔහු පවසයි. බෞද්ධ ජනතාව හා හින්දු ජනතාවද ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන් ඉෂ්ඨ කරන්න ඉලුවහොත් සෞඛ්‍ය නීති රීතින්…
ගණේමුල්ලේ සංජීව සිටි සිරකුටිය මාරු කිරීම ප්‍රතික්ෂේප කළ ජේලර් ගේ වැඩ තහනම්
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ (සැක) සිරකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව වෙනත් සිරකුටියකට මාරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කළ බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත. බුස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම ජේලර්වරයාට ලබා දුන් නිත්‍යානුකුල නියෝගය නොපිළිපැදිම සම්බන්ධයෙන් විනය පරික්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වැඩ තහනම්…
විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…
උපයන විට ගෙවීමේ බදු ගැන සාකච්ඡාවක්
උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මෙම සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළේ, වෘත්තිකයින් විශාල පිරිසක් අදායම් බදු ගෙවීමට නොහැකිව විදේශ රටවලට යන බවයි. මුදල් අමාත්‍යාංශය සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් එම…