Similar Posts
අවවාදාත්මක නිවේදනයක්
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්…
බලශක්ති ක්ෂේත්රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක්
බලශක්ති ක්ෂේත්රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි. එම ආයතනය බලශක්ති ක්ෂේත්රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. විදුලිබල හා බලශක්ති රාජ්‍ය…
පාසල් දරුවන්ට බත් වේලක්
පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන…
දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 දක්වා දීර්ඝ කරයි
දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…
බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු…