ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.
පසුගියදා දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.