Similar Posts
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…
දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…
දඩ පත්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු
බස් රථයක් නොමැතිව, රාත්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා. යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන…
තේනුවර හා ගාමිණී ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබදව ප්‍රශ්ණ කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා විසින් අභියාචනාධිකරනයට ඉදිරිපත්කළ රීට් පෙත්සම නිශ්ප්‍රභා කිරීමට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කර ඇත. ඉහත රීට් පෙත්මසම මගින් පෙත්සම්කරැවන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදිමේ සහතික නීත්‍යානුකූල නොවන බවත්, කැබිනට් මණ්ඩලයක් පත්කර නොමැති අවස්ථාවක වෙනත් ඇමතිවරයෙකු…
ගම්පහට පනවා ඇති ඇඳිරිනීතිය දිර්ඝ කරයි
ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය…