Similar Posts
ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්
එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ්…
කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු
තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි. පැවැති රජයන් යටතේ…
අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙයි
අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බව ඊයේ (06) උතුරු කොරියාව සඳහන් කළේ ය. මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය. උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින බවත් දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල…
බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි
බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…
නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි
චීනය සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය ද පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය තත්ත්වයක් බවය. කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මෙහිදී චීනය සමග…