Similar Posts
සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්
මෙරට ප්රජාතන්ත්රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වා ඇත්තේ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමගයි. මීට අමතර ව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය…
බෙහෙත් හිඟය දරුණු අතට
පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ…
රුසියාවේ න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබයි
රුසියා – යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැරසෙද්දී, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර තිබේ. ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරයි. ‘බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීති විරෝධී සම්බාධක ගැන. නමුත් ප්රමුඛ…
විල්පත්තු අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය අගයයි
විල්පත්තුව වන විනාශයට එරෙහිව ගෙනගිය අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය පරිසර යුක්ති කේන්ද්‍රය අගය කර තිබේ. ඔවුන් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තර විනාශ කරමින් හිතුමතේ කළ විනාශය වහාම වළක්වා ගැනීම උදෙසා තමන් ගෙන ගිය අරගලයට අද වටිනාකමක් ලැබී ඇති බවයි. එය බොහෝ පිරිසකගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද පරිසර යුක්ති කේන්ද්‍රය සිහිපත් කර තිබේ.
ඉඩම් ගැටලු වලදි අනිසි බලය පාවිච්චි කලොත් රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදියි
“ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තම බලය අනිසි ලෙස පාවිච්චි කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා” යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි. අතීත නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමේ අවස්ථා පිලිබඳ සඳහන් කරමින් අනාගතයේ දී රට තුළ ඉඩම් කොල්ලය සඳහා ඉඩක් නොමැති අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව…
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට ගිනි තියයි
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා. එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට…