Similar Posts
අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ
ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…
අද සිට රෝහල් ලෙඩ වීම ඇරඹේ
දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව සඳහන්. එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07…
ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට…
මාධ්‍යවේදියකුට පොලිසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි. සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට…
ශ්‍රී ලංකාවට ලෝකයෙන් පැසසුම්
කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්රෙඩ්රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි.