අද (03) රාති‍්‍ර 10.00 සිට ලබන සෙනුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා.
ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරිනීතිය බලාත්මක වන්නේ රාති‍්‍ර 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය බලාත්මක වන බැවින් හෙට (04) රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.