Similar Posts
ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්
ධුර කාලය තිබියදී ජනාධිපතිවරයා ඉවත්ව යන්නේ නම් රට අරාජික වීමට නොදී නව මැතිවරණයකට යන තෙක් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගත යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් බවත් ඔහු පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වා බහුතරයක් ලබා ගන්නා අයකු විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බවත් මහාචාර්යවරයා පැවසීය.
දුරුතු පෝය අදයි
දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගෙන් අනතුරු ඇගැවීමක්
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමය සඳහන් කරයි. මහජන පරීක්ෂකරුවන්ගේ සංගමයේ…
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරුවේ
කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. තේරීම් කාරක සභාව සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එය සමන්විතයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ඇතුලු අමාත්‍යවරුන් හා විජිත හේරත්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා ඇතුලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් තේරීම් කාරක සභාව සමන්විත වේ.
කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්
බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….
ඉම්රාන්ට ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනුවෙයි
ඉම්රාන් ඛාන් ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. ඔහුට එරෙහිව එම පරීක්ෂණ අරඹා ඇත්තේ ඉම්රාන්, සිය ප්‍රබලම ආධාරකරුවාව රඳවාගෙන හිරිහැර කළ බවට එරට පොලීසියට සහ අධිකරණයට චෝදනා කිරීමෙන් පසුවය. මේ හේතුවෙන් එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවත් ඉම්රාන් ගේ අධාරකරුවන් ඔහුගේ නිවස අසල රැස්වෙමින් ඇති…