Similar Posts
අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්
නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බව වාර්තා වෙයි. ඔහු හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා. ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී නාවික සෙබලූන් 29 කට කොරෝනා වෛරසය ආසාදනය වී…
ලාෆ් ගෑස් සමාගමට නඩු!
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි. කෘතිම ලෙස වෙළෙඳපොළ…
හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්
හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…
හෙරොයින් සමග කෝප්රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට
පොලිස් වසම් කිහිපයක් ආවරණය වන පරිදි මහපරිමාන හෙරොයින් ජාවාරමක නිරතවූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා කෝප්රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එප්පාවල පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලිම් කිහිපයකදි සැකකරුවන් 11දෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර විශ්‍රාමික යුදහමුදා කෝප්‍රල්වරයා සන්තකයේ තිබි…
අයවැය 2/3න් සම්මතයි
2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට…