Similar Posts
නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්
නව වන පාර්ලීමේන්තුව සදහා මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනිමේ මැතිවරණය 05වන දින පෙරවරු 7.00ට ආරම්භ කරන ලදි. මෙහිදි තම ඡන්දය ප්‍රකාශ කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ප්‍රදේශය තුල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේද ඡන්ද පොල වෙත එන අකාරයක් දක්නට හැක. නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඒ සදහා පිලිගත්…
අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ
2015 වසරේ මහමැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ වසර 4යි මාස 6ක කාලය අදින් අවසන්වීමත් සමග ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය…
ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ට දැනුම්දීමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි. උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශව වල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සදහන් කරයි. තවද අත්‍යවශ්‍ය රාජකාරී…
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…
කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්රයේ මතුව…