Similar Posts
ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට
දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…
රජයේ නිලධාරින්ට තායිලන්තයේදී පැවිද්ද
තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ වූ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටයි…
ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම
ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව…
යුක්රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවයි. රුසියාව පවසා ඇත්තේ යුක්රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.යුක්රේනය එල්ල…
වසංගතය මැද හදිසි මැතිවරණයක් ප්රජාතන්ත්රවාදයට ගැලපෙන්නේ නැහැ – මැතිවරණ නිරීක්ෂන සංවිධාන
එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි, මෙහි පහත අස්සන් කොට ඇති මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී. ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි…