Similar Posts
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…
චීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්
චීනයේ ‘චන්ද්‍ර‘ අලුත් අවුරුදු සැමරුම යෙදී ඇත්තේ පෙබරවාරි 01වැනි දිනටය. එහෙත් එරටින් වසර දෙකක් තුල වාර්තා වූ ඉහලම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බීජිං ඇතුළු අතිශය ජනාකීර්ණ නගර කිහිපයක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සදහන් වේ. එසේම බලධාරීන් ජනතාවට නියෝග කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන හේතුවක් මත උත්සව සමයේ…
ඉන්දියාවට අමෙරිකාව අතදායි
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව අමෙරිකාව පවසයි. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වු අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…
සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්
සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන් සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.