මේ වන විට දිස්ත්‍රික් කිහිපයක අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

මේ අතර ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටින කොළඹ, කලුතර, ගම්පහ, වැනි දිස්ත්‍රික්වලට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවද රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Similar Posts