covid infections and deaths

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගියේ ය.

ඒ ඊයේ පස්වරුවේ ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කි.

Similar Posts