Similar Posts
ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට
කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින…
කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි
ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරන ලෙස ඉල්ලමින් සමන් දෙව්දුන්ට බාර හාර විමට 03වන දින හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතළු පිරිස කටයුතු කරන ලදි. මේ වන විට කොවිඩ් වසංගතයෙන් ශ්‍රි ලංකාව අසිරු තත්වයන්ට පත්ව ඇති අතර එම තත්වයෙන් මෙම රට බේරා ජනතාව ආරක්ෂාකර දෙන ලෙසට මෙම පිරිස 03වන දින හැටන් සමන් දේවාලයේ පඩුරු…
තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර, අගලවත්ත වළල්ලාවිට සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…
ලෝක ළමා දිනය සමරයි
ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය වනරාජ උඩ කොටසේ විදුහලේදි ළමා දින උත්සවයක් 01වන දින පවත්වන ලදි. මෙහිදි එම විදුහලේ ළමුන් හා අවට ළමුන් වෙනුවෙන් පාරම්පරික ක්‍රිඩා මෙන්ම නව ක්‍රිඩා තරගද පැවැත්විමටත් එම ළමුන්ට රස කැවිලි හා ආහාර ලබා දිමටත් පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු එම විදුහලේ විදුහල්පතිනි ශෂිරේඛා…
මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ. සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික…
පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට උද්ඝෝෂණයක්
පොලොන්නරුව රජයේ බීජ ගොවිපලේ වසර දහයක් තිස්සේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් පිරිසක් ඉන් ඉවත් කොට ඒ වෙනුවට රජයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ සේවකයින් යොදවා තමන්ව දොට්ට දමා ඇතැයි කියමින් එහි සේවකයින් පිරිසක් පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුනහ. උද්ඝෝෂකයන් පවසන්නේ තමන් මීට වසර 10කට පමණ ඉහත දී කොන්ත්‍රාත් පදනම යටතේ පොලොන්නරුව…