Similar Posts
රථ වාහන දැඩි පරික්ෂාවකට
නිරෝධාන ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයට පැමිනෙන රථ වාහන දැඩි ලෙස පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසිය මගින් පියවර ගෙන ඇත. විශේෂයෙන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් නගරයේ සැරි සැරිම වැඩිවිමත් සමග මෙසේ නගරයට පැමිනෙන රථ වාහන දැඩි පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගත් බවත් එසේ පරික්ෂා කිරිමේදි නිකරුනේ නගරයට පැමිනෙන රථ වාහන නැවත හරයවා යැවිමට පියවර…
තවත් කොවිඩ් මරණ 19ක් – ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙයි
කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ වාර්තා විය. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර…
චීනයෙන් ලංකාවට හදිසි මානුෂීය ආධාර
චීනය විසින් ශ්‍රී ලංකාවට RMB 200 (ඩොලර් මිලියන 31) ක “හදිසි මානුෂීය ආධාරයක්” ලබා දීමට පොරොන්දු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) ශ්‍රී ලංකාවට RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි. ඒ සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ ටොන්…
ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශවයම එකම කාසියේ දෙපැත්තක් බවත් ජනාධිපති පෙන්වා දෙනවා. ඒ, ඉන්දීය රජය පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී…
ප්‍රාථමික අංශයේ සිසුවාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා පිළිබඳ පැමිණිල්ලක්
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ ආදර්ශ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබමින් ලබන මස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයාට පොලිසිය දැඩි ලෙස අවවාද කර තිබියදීත් නැවතත් ගුරුවරයා විසින් පුත්‍රයාට සිසුන් පිරිසක් යොදවා පහරදුන් අවිනීත ගුරුවරයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ඉල්ලා ඔහුගේ පියා (16දා) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියට හා ජාතික…