Similar Posts
මම වතුකර ජනතාව අමතක කරලා නැහැ – ජනාධිපති
මම වතුකර ජනතාව අමතක කරලා නැහැ පසු ගිය කාලය තුලදි මේ වතුකර ජනතාව විශාල සේවයක් ඉටු කලා කොවිඩ් කාලයේදිත් තේ දළු කඩලා තේ නිස්පාදනට දායකත්වය ලබා දුන්නා එය අමතක කරලා නැහැ එම නිසා වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලද්දේ ලංකා කම්කරු කොංග්‍රසය විසින්…
සුනිල් රත්නායකට ජනපති සමාව දීම ගැන ගෝඨාට නොතීසි
කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා. 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු…
පාන්පිටි රුපියල් 10 කින් සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. තිරිඟු පිටි මෙරටට ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් හා සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඊයේ සහ පෙරේදා ගෑස් හා කිරිපිටි…
UNDP නේවාසික නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ඉදිරි සහායෝගීතා වැඩපිළිවෙළ…
කොරෝනා මදිවට බබර ප්‍රහාර
දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 08 දෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතිලත් කර ඇත. මෙම වතු කම්කරුවන් පිරිස එම වතුයායේ 16වන දින සවස් කාලයේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහරදිම්…