චීනයේ බිජිං නගරයේ දකුණු දිගින් පිහිටි “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ විශාල තොග ආහාර වෙළඳපලක් ආශ්‍රිතව දෙමසකට පමණ පසු කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් චීනයෙන් වාර්තා වී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 129 දෙනෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,132 දෙනෙකු වේ.
එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,634 දෙනෙකි.