චීනයේ බීජිං නුවරින් නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බවලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

Similar Posts