මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා.
ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්රයෙන් පැතිර යමින් පවතින මොහොතේ ශ්‍රී ලංකාවද අවදානම් කලාපයක් බවට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.