නැගෙනහිර තායිලන්තයේ චොන්බුරි පළාතට විශාල ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මුහුදේ ඇති වූ මෙම තත්ත්වය කැමරාවට හසුකර ගැනීමට එහි සිටි පිරිසක් සමත්ව තිබුණා.
අධික වර්ෂාව සහ තෙතමනය සහිත කාලගුණය හේතුවෙන් මෙය ඇති වන්නට ඇතැයි එරට කාළගුණ අංශ ප්‍රකාශ කර සිටියි.

Similar Posts