Similar Posts
කාසල්රි ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර කොටසට ඇදහැලෙන අධික වැසි තත්වයන් සමග කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග අද 04 වන දින උදැසන වාන් දැමිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය සිග්‍ර ලෙස ඉහල යාමත්…
ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා කළමණාකාරිත්වය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර…
නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි. ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…
අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි
බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි. අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර…
කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි
කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…
දිනක ආසාදිතයින් 1000 පනී – මරණ 8යි – අධිවේගයෙනුත් කොරෝනා මතුවෙයි
ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ යනු ඇති. අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට…