Similar Posts
ලිට්රෝ ගෑස් වෙතින් විශේෂ නිවේදනයක්
රටේ දෛනික ගෘහස්ත හා වාණිජ ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තම සමාගම වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 80%ක ගෑස් සපයන බවත්, ඒවා පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතිය හා අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කරන බවත් ලිට්රෝ සමාගම සඳහන් කරයි. මින් පෙර වෙළඳපොළට නිකුත් කළ නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර…
සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය දත්ත ලබා ගැනීමට ජාත්‍යන්තර සහය පතයි
පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ…
නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය රැසක් දැලේ
ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව ( 24 ) වන දින අත්අඩංගුවට ගෙන ඇත. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජයබා…
පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!
නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට පොලිස් සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ…
කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.