කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අඩුවෙන්ම සහන ලබාදුන් රට වන්නේ ශ්‍රී ලංකාව බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් අනතුරුව තමා යටතේ බිහිවන රජයක් යටතේ රුපියල් 20,000 ක මාසික ආධාරයක් සෑම පවුලක් වෙතම ලබාදෙන බවයි. කෝට්ටේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවා.