Similar Posts
සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්
නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පුරවැසියන්ට සහ නිවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට විද්‍යුත් මහජන පැමිණිලි සේවාවක් සෞදි ආරාබිය විසින් ආරම්භ කර තිබේ. බන්ධනාගාර අධීක්ෂණය සහ දඩුවම් බලාත්මක කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර උප ලේකම් ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-මුක්බෙල් පැවසුවේ නව සේවාව මගින් බන්ධනාගාර අධීක්ෂණය, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්…
කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා
ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ…
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිතයි. හොට්ඩෝග් අනුභව කිරීමේ ශූරයන් වන ජෝයි චෙස්නට් සහ මිකී ශුඩෝ මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටිනවා. පිරිමි අංශයෙන් ජෝයි චෙස්නට් ද කාන්තා අංශයෙන් මිකී ශුඩෝ ද ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි. 36 හැවිරිදි වියේ පසුවන චෙස්නට් හොට්ඩෝග් 74 ක් අනුභව කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.