Similar Posts
අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. “පසුගිය දිනවල…
බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්
සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වසංගත තත්වයක් නැවත ඇතිවිමේ අවදානමක් පවතින බව ජනතාව පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ජනතාව පවසනුයේ නිරෝධාන නිති හා සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට මෙසේ අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වෛරසය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින…
සමාජයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාධිතයින් 04ක් පොලොන්නරුවෙන් හමුවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා පැවසුවේ…
ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහයක් – ප්‍රසංග ප්‍රනාන්දු
කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි. ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි. මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් ඊයේ (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම…