Similar Posts
එ.ජා.ප නායකත්වයට සජිත්ව ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟවේ
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර…
යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් මෙරට විශාලා මහනුවරක්
කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් හදුනාගැනීමේ…
ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ හා ප්රතිපක්ෂ මන්ත්‍රි වරු රැසක් අද 24 පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන රැස්විමට එක් ව සිටියේ නැත. මෙය ඉතා බරපතල අඩුවක් බවට පත්ව තිබු බව දැකිය හැකි විය.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමති කාබනික පොහොර ඇමති මොහාන් පීද සිල්වා,ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරුන් වු චන්දිම වීරක්කොඩි,ශාන් විජලාල්…
ඉන්දියාවේ සහාය නැතිව පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න බෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක් වන්නට බලාපොරොත්තුවක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ ඊයේ (29) දින පක්ෂ නායකයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාත් සමඟ පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි මෙන්ම පළාත්සභා අහෝසි කරන්නැයි මතුවන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ…
තවත් චක්‍රලේඛයක් රිවස් වෙයි
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර…
සුදු ළූණු වංචාව හොයන්න පත්තර කර්තෘවරු ගාවගන්න එපා
ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…