Similar Posts
ඇමෙරිකානු පොලිසිය පස් හැවිරිදි දරුවකුට පහර දෙයි
ඇමෙරිකාවේ මේරිලන්ඞ් ප්‍රදේශයේ පාසලක සිට නිවස වෙත යමින් සිටි පස් හැවිරිදි දරුවකුට පොලිස් නිලධාරීන් දෙදෙනකු පහරදීමේ සිද්ධියක් අනාවරණය වේ. මෙම පහරදීමට අදාළ වීඩියෝ පටය මොන්ටිගෝමරි පොලිසිය ප්‍රකාශයයට පත් කර ඇත. එම පස් හැවිරිදි දරුවා හඬද්දී පවා පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.
එක්සත් රාජධානියේ කොවිඩ් යළි හිස ඔසවයි
කොවිඩ් වසංගතයේ නව රැල්ලක මතුවීමක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් එරට රජයට අනතුරු අඟවා තිබේ. සැලකිය යුතු තරමින් වර්ධනයක් පෙන්නුම් නොකළද, පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගෙන් කොවිඩ් වයිරසයේ ඉන්දීය ප්‍රභේදයක් දක්නට ලැබෙන බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන රවී ගුප්තා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මේ මස 21වැනිදා එංගලන්තයේ කොවිඩ් නීතිරෙගුලාසි ඉවත් කිරීමේ…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබේ. ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කෙරෙන බරපතලම නීතිමය ක්‍රියාමාර්ගය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2020 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු අමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඉන් ඔහු පරාජයට පත්විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව…
රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත…
ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 40,661ක් දක්වා ඉහළ ගියේය. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 759,086ක් විය.