Similar Posts
වෙළඳසැල් විවෘත නොවන හේතුව මෙන්න
ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි. කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ…
2024 අයවැය නොවැම්බර් 13 වැනිදා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් නොවැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවයි. ඒ අනුව අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය…
අද සිට කළු සතියක්
අද දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමඟ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තිය සමිති තීරණය කර ඇත. රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය…
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීමේ ආරංචියත් සුබවාදීයි
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත…
විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්
විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පන්දම් විරෝධතාවයක් ගිනිගත්හේන නගරයේදි පවත්වන ලදි. ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමින සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා…