Similar Posts
සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඉදිරි…
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…
භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවයි
ආනයන අපනයන පනතේ බලතල ප්‍රකාරව තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගැසට් අංක 2294/30 නමින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු…
නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්
විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්රිඩ්රෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…
කොරෝනා එන්නත – වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල
කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා. වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා. මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට
මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්රමානයකින් ඉහල ගියද…