Similar Posts
ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව
දිපවාලි උත්සවය නිමිති කර ගෙන තලවාකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව සදහා එම ප්‍රදේශයේ හංදු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. හින්දු ජනතාව ප්‍රඥාවෙන් පහන් දැල්විම යනුවෙන් සමරනු ලබන දිපවාලි උත්සවයේදි වතුකරය ආශ්රිත බෝහෝ හින්දු කෝවිල්වල මෙසේ විශේෂ පුද පුජාවන් පවත්වන අතර එම පුද පුජාවන් සදහා එම කෝවිල් ආශ්රිත බොහෝ පිරිස්…
හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…
චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ශලනි තාරකා නිරෝධායනයට
නිරෝධායන ඇඳිරි නීති සමයේ ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා කොළඹ සිට බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත ගොස් රූගත කිරීමක් සඳහා සහභාගී වෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලි මත ටෙලි නිළි ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පිරිසක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට හසුවීමෙන් පසු ඒම ප්‍රදේශයේ දින 14 ක නිරෝධායනයකට යටත්ව සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.
ඇඳිරි නීතිය දිඟු කිරීමේ තීරණය හෙට
පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය…