Similar Posts
22 වන හා 23 වන කොරෝනා මරණ වාර්තා වෙයි
මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එලෙස මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා…
තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..
රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…
හිටපු ජනපති ලේකම්ටත් පත්වීමක්
හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට ආණ්ඩුවේ තනතුරක් ලබාදීමට යෝජනාවී තිබෙනවා. ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ඔහුට පත්වීමක් ලබාදීමටයි ආණ්ඩුවේ අදහස වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කරන සමයේ ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කිරීමත් සමඟ ගාමිණී සෙනරත්ට එම තනතුර අහිමි වුණා.
හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…
පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරයි
බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි . කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් මහතා චෝදනා කරයි . රෝහල්…