කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආපන ශාලා බහුතරයක් අනාරක්‍ෂිත ස්ථාන බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ආරක්‍ෂිත ක්‍රමවේද කිසිවක් එම ආපන ශාලාවල ක්‍රියාත්මක නොවීම මෙම අනාරක්‍ෂිත තත්ත්වයට හේතුවයි.

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවැසුවේ අනාරක්‍ෂිත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන ආපනශාලා රැසක් හදුනාගෙන ඇති බවයි.

බස් රථ පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩපිළීවෙලක්ද අද සිට ක්‍රියාත්මකයි.

Similar Posts