Similar Posts
ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත. මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය. විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ…
ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු
ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) පර්යේෂකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා පිළිබඳව…
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය. මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ…
ඇඳිරි නීතිය ගැන අලුත්ම තීරණය මෙන්න
කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට සහ ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කර තිබෙනවා. විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර…
සජබය එක්ක ගණුදෙනු නැහැ
ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය සමඟ ගණුදෙණු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බවයි. නමුත් මිතුරු බලවේගයක්…
පරාටේ ගැසට්ටුව ගැන නිවේදනයක්
ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය. මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ…