Similar Posts
විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්
ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි. ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට…
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යාමත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇති අතර තැන තැන පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇත. 15වන දින දහාවල් සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන මෙම වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 16වන දින පිටාර ගැලිමට ලක්ව ඇති බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්…
පී.සී.ආර්. පරීක්ෂණ දහසක ප්‍රතිඵල අද නිකුත් වෙයි
පීසීආර් පරීක්ෂණ 1000 ක වාර්තා අද දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ 101 ක්, කොටුගොඩ 75 ක්, රංටැබේ 266 ක්, පොළොන්නරුව රෝහලේ 200 ක් සහ රාජාංගනයේ 150 ක් ආදී වශයෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. එමෙන්ම මහර බන්ධනාගාරයේ 150 ට අධීක පිරිසක්ද පීසීආර්…
ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි
ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය. මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය…
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 6306 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා 22වන දින ලැබිමත් සමග මෙම…
නුවරඑළියේ පාසල් 149 ක වැඩ අරඹයි.
රජය මගින් ඊයේ (21) දින සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමට සැලසුම් කර තිබු පාසල් 308න් පාසල් 149ක අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට හැකිවු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ ආරම්භවු විදුහල් සදහා අධ්‍යාපනය හැදැරිමට…