Similar Posts
හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි
යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි ඇති අවංකභාවය හා සැකය දුරු කිරිම සඳහා තමා අස්වීමට තීරණය කළ බවයි. මා විසින් සිදුකළ ප්‍රකාශයක් කූට අයුරින් සංස්කරණය කර රහසිගතව මුදා හැර ඇති බවත් එහි සඳහන් කර ඇත.
මුළු ඉතාලියම නිරෝධායනයට
කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය පියවර ගත්තේය. ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී ඇත. කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.
කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී පුවත් සේවාය වාර්තා කරයි. ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වේ. බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇත.
රුසියානු හමුදාව යටතට පත් කොටසක බලය යළි යුක්රේනයට
යුක්රේනයේ රුසියානු හමුදාව යටතට පත් සෙවරඩොනෙක්ස් හි කොටසක බලය යළි යුක්රේන හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම එහි යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්ව තිබෙන බව එරට ආරක්ෂක අංශ පවසයි. යුක්රේනයේ රුසියානු හමුදාව අත්පත් කරගත් භූමියෙන් සියයට 20ක් මේවන විට යළි අත්පත් කරගෙන ඇති අතර යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.
I CAN’T BREATH..
I CAN’T BREATH.. සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි. වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ….