Similar Posts
බස්නාහිර කොවිඩ් අවදානම ඉහලට
ගත වු පැය කිහිපයේදි මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී…
මිරිහානේදී විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශවලින් පහරදීම්
මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ගණනාවක් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව ඇති අතර ඇතැම් අය අත්අඩංගුවටද පත්විය. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබුණි. අද දෙරණ කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්රරතිකාර ලබන අතර නිදහස් වීඩියෝ මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් අත්අඩංගුවට පත්ව අද අධිකරණයට ඉදිරිපත්…
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…
මරණය ඉල්ලා ආරවුලක්
සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සමිතියේ අධ්යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය. වසර ගණනාවක…
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 26වන දින සිට ආරම්භ වන බවත් මෙම ශ්‍රිපාද වන්දනා සමය තුලදි විවිධ මත්…
ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බව පොලීසිය දැනුම්දෙයි. මෙම කාලය තුළ පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව…