Similar Posts
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය. නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද…
රෝගය වසන්කරිමෙන් මරණයට අත වැනූ මියගිය අවසන් රෝගීන් දෙදෙනා
ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
රාජ්‍ය සේවකයින්ට ලැබෙන අලුත්ම ණය සහනය
නතර කළ නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි සදහන් කරයි. දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබාදෙන බවත් ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර…
දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වෙයි
ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ඊ පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත්…
දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.
දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි කාන්තාවක් නිවස තුළම ඝාතනය කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ, දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ යසබලා මෙරායා විජේගුණතිලක නැමති 54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව නිවසේ ජීවත්ව සිට අැති අතර අසල්වැසියෙකු ඊයේ (12…
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ තැනක්
අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර…