Similar Posts
මිනුවන්ගොඩ පොකුර 1850ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් වාර්තාවන ආසාදිතයින්ගෙන් තිදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සේවකයින් වේ. සෙසු 58 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර
විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ. ඒ, බලපත්‍ර ක්‍රමයක් යටතේයි. මේ සදහා වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත. විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක්…
වැසි මැද මැදියම් රැයෙන් නොනැවතුණු ගාලුමුවදොර ජනතා විරෝධය
ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි. ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය. වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව වාර්තාකරුවන් පැවසුවේ ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා…
රුසියාවට එරෙහිව නියෝගයක්
රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.
අයවැය අද පාර්ලිමේන්තුවට
2021 වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ. අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය…
තක්කාලි ගොවීහු අසරණ වෙති
කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ තක්කාලි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමෙන් තමා මහත් අපහසුතාවකට පත්ව ඇතැයි ගොවීහු පවසති. වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බෝගහකුඹුර, මස්පන්න, බොරලන්ද, අඹගස්දෝව, මැදවෙල ඇතුළු ගම්මාන රැසක ගොවීන් විශාල පිරිසක් මේ කන්නයේ තක්කාලි වගා කර ඇති බව ද වාර්තා වේ. අද තක්කාලි කිලෝවක් රුපියල් දහයකටවත් විකුණා ගැනීමට නොහැකි…