Similar Posts
අරගලය ට දින 100යි
ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ. පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණි. මේ අතර අරගලයට කැපවී දිවිදුන් පුද්ගලයින් සැමරීම සඳහා ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක් ද අරගල භූමියේදී පැවැත්විය. මේ සඳහා විශාල පිරිසක්…
දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි
රජය මගින් විවිධ දේශපාලකයන් මගින් ඉටුවිය යුතු බොහෝ සේවාවන් මේ රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. 23වන දින සවස හැටන් උත්සව ශාලාවකදි හැටන් සතුටු නිවස පදනම මගින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්රසංගයකදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හැටන්…
නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය
ලංකාවේ අද කවුරුත් කතා කරන ප්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී. ණය වාරිකයන්…
පාස්කු විමර්ශනය අවසන් කිරීමට යයි
ඉදිරියේදී තවත් “සාර්ථක පියවර” කිහිපයක් ගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතීඥයකු, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොහොයුරෙකු ඇතුළු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට පොලිසිය විසින් ප්‍රසිද්ධ චරිත කිහිපයක් අත් අඩංගුවට…
අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්
අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ. හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන…
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි
තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නිදහස් උළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.