Similar Posts
තරුණියන්ට බතික් පුහුණුවක්
ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු ආයතනය මගින් කදුකරයේ තරුණියන් 130 දෙනකු සදහා බතික් වැඩ, විවිධ ගෙතුම්, හා එම්බ්‍රොයිඩර් පිලිබදව සතියක පුහුණුවක් ලබා දිමට පියවර ගෙන ඇත. වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම පුහුණුව ලබා දිමට පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ බලා…
පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි
පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි මෙහෙයෙුම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පැට්රික් ද සිල්වා මහතා 2021.06.07 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය මුලස්ථානයේ දී දිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මෙතුමා 1986.02.10 වන දින ශ්‍රි ලංකා පොලීසියේ ආධුනික උප පොලිස් පරික්ෂක වරයකු ලෙස එක්වු එම මහතා 1986.07.01 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ…
වෙඩි වැදුනු අළියෙක් කැලිගම වැවේ
තුවක්කු කරුවෙකු ගේ ප්‍රහාරයකට ලක්ව වෙඩි තුවාල ලබා හම්බන්තොට කැලිගම වැව් රක්ෂිතයේ සැරි සැරූවන අලියාට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරු කන්ඩායමක් ඊයේ (01) දහවල් ප්‍රථිකාර ලබා දෙනු ලැබීය. හම්බන්තොට අවඩි වනජීවී කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව මෙම වන අලියා ඉතා අසාධ්‍යව සිටියදි කැලිගම වැවු රක්ෂිතයේදි සොයා ගත් බවත් අනතුරුව ඒ් බව උඩවලව ඇත් අතුරු…
තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර, අගලවත්ත වළල්ලාවිට සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…
වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා අකටයුතු කම්වලට විරෝධය
වතු කරයේ වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා විවිධ අකටයුතු කම්වලට විරෝධය දක්වමින් ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ගෝෂනයක් 03වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. වතුකරයේ ප්රචන්ඩත්වය තුරන් කරනු, වතුවලට ආරක්ෂාව හා වතු අධිකාරිවරුන්ට ආරක්ෂාව ලබා දෙනු, අපිට පුද්ගලික ආරක්ෂාවක් අවශ්‍යයි, අපිත් කරන්නේ රැකියාවක්, වැනි විරෝධතා පුවරු රැගත් වතු අධිකාරිවරුන්,…
ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි කාන්තාවක් මරුට
ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් එම නිවසේදි මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. ඩංබාර වත්ත උඩ කොටස දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මෙසේ මිය…