Similar Posts
හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි
ඇමරිකාවේ පැවති හැලෝවින් සාදයක් අවස්ථවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය පවසයි. මළවුන්ගේ දිනය සරමින් පැවැත්වෙන හැලෝවින් සාද බටහිර රටවල ඉතා ජනප්‍රිය අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන්…
රුසියාවේ සතුරු රටවල් ලයිස්තුව ප්‍රකාශයට – ශ්‍රී ලංකාවත් ඇතුලත්ද?
රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ. එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. සතුරු රටවල් ලයිස්තුව මෙන්න. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සියලුම රටවල් එක්සත් රාජධානිය යුක්රේනය මොන්ටිනීග්‍රෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව ඇන්ඩෝරා අයිස්ලන්තය මොනාකෝ රාජ්‍යය නෝර්වේ රාජ්‍යය සැන් මැරීනෝ…
ඉතාලි ජාතිකයන්ගේ ආතතිය වැඩි වෙයි
ලොව දෙවැනි වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා දැනට පනවා ඇති අතිශයින් දැඩි නීති රීති සහිත දිගු කාලයක් පවතින අගුලු දැමීම හේතුවෙන් රට පුරා බොහෝ දෙනා දැඩි සේ මානසික පීඩාවකට හා ආතතියකට ගොදුරැ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි . ඉතාලියේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින්…
එරික්ට මෙරටින් උපදේශක තනතුරක්
හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…