ලොව පවතින විශාලතම තෙත් වනාන්තරය සේ සැලකෙන ඇමේසන් වනාන්තරයේ නැවත විශාල ගිනි ප‍්‍රමාණයක් ඇවිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ගිනි ප‍්‍රමාණය ඉකුත් වසරේ වනාන්තරයේ හටගත් ගිනි සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව  අනාවරණය වී තිබේ.

මේ අනුව ඉකුත් වසරේ වනාන්තරයේ ගිනි 5318 ක් ඇවිළී ගොස් තිබුණ ද පසුගිය ජූලි මාසයේ සිට එවැනි ගිනි 6,803 ක් ඇවිළෙමින් පවතින බව වාර්තා වේ.

Similar Posts