Similar Posts
සියලූම විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක්
අද(13)රාත්‍රී 7.30ට සියලුම විහාරස්ථානවල මහ සංඝරත්නය විසින් ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. සමස්ත රටවැසි ජනතාවට අශිර්වාද පිණිස අද රාත්‍රී 7.30ට විහාරස්ථානවල සිටින මහ සංඝරත්නය විසින ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මෙම සූත්‍ර දේශනාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අද රාත්‍රී 7.25ට සෑම විහාරස්ථානයකම…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ සමග නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (01) උදේ 9ට කොළඹ ටාජ් සමුදා හෝටලයේ දී පැවැත් වේ. මෙම එකගතා ගිවිසුම සදහා දැනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ වලට…
කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්
කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ. ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට…
සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වැසීයාමේ අවදානමක්
බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වනදායින් අනතුරුව වැසීයාමේ අවදානමක් මතුව තිබේ. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි.