Similar Posts
ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි ඔමික්‍රෝන් එකම පුද්ගලයෙකුට යළි යළිත් ආසාදනය වෙයි
මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවයි. මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී…
පොලිසියෙන් යාචකයින් කඳවුරකට රැගෙන යන්නේ නැහැ
විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිස් ස්ථාන මඟින් ඉවත් කර කඳවුරකට රැගෙන යන බවට පල වන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. නගර අලංකරණය වෙනුවෙන් විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිසිය මඟින් ඉවත් කරමින් ඔවුන්ව රිදීයගම ප්‍රදේශයේ කඳවුරකට රැගෙන ගොස් ඔවුන්ව එහි රඳවා ගත යුතු බවට පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කොට ඇති බවට අසත්‍ය…
රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න සිදුවනවා
රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව…
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ධුරයට
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ….
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි 14 දෙනකු අත් අඩංගුවට
හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට…