Similar Posts
පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි . මීට ප්‍රථම…
පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට
එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයකින් තරග කලත් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පාක්ෂිකයන් සිටිනතාක් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මංත්‍රිධුර හයක් ලබා ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි…
හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි
කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ (14දා) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. කොවිඞ් වෛරසය ආසාදනය වීම නිසා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා රෝගය උත්සන්න වීමත් සමග අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඉකුත් 07 වැනිදා…
මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්ෂයෙන් දොට්ට දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. පක්ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…
රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට යෑමට සැරසෙයි
වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන්න අනතුරුව මේ බව පැවසීය. “රන්ජන් රාමනායක ජනතාවාදී මානව…
වතු කම්කරු ජනතාවට තියෙන්නේ රුපියල් දාහේ වැටුප් ප්රශ්නය පමණද?
අද වන විට වතු කම්කරු ජනතාවට රුපියල් දාහේ වැටුප් ප්රශ්නය නොව ප්‍රශ්න දාහක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ස්වාධින අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි ඒ මහත්මියගේ නිවසේදි 21වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අද මැතිවරණ වේදිකාවල කතා කරන බොහෝ…