Similar Posts
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ. වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව සඳහන් ය.
එළවළු ගැන අනතුරු ඇඟවීමක්
එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ‘එලවළු සැපයුමේ අඩුවක් තියෙනවා, නුවරඑලිය ආර්ථික…
කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ
අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ. පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ…
ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝටාට පැහැදිලි වර්ධනයක්
වර්ෂ 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව ගෝටාභය රාජපක්ෂ පැහැදිලි වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබේ. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල තැපැල් ඡන්දය ජය ගත්තද ඒ මහතා ලබා ගත්තේ 53.49% ක ප්‍රතිශතයකිනි. මෙවර ගෝටාභය රාජපක්ෂ මහතා එම ප්‍රමාණයට වඩා ඉතා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන 67.48%ක ඡන්ද ප්‍රතිශතයක් අත් පත් කර ගැනීමට සමත් වී තිබේ….
ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි
“ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න මෙවර එහි තේමාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ සිට සෑම වසරකම මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබේ. ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, එහි වටිනාකම පෙන්වා දීම, රාජකාරියට සම්බන්ධව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය නම් කිරීමේ අරමුණු අතර වේ. මේ…