Similar Posts
දෙවන පාසල් වාරයේ 02වන අදියර අද(28) සිට
රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර අද (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. අද ආරම්භවන දෙවන පාසල් වාරයේ 02වන අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු 16 වනදා අවසන් විය.
පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…
සාලිය පුර අබලන් තත්වයේ පවතින පඩි පෙල් මාර්ගය කොන්ක්‍රිට් කරයි
හැටන් සාලිය පුර අබලන් තත්වයේ පවතින පඩි පෙල් මාර්ගය කොන්ක්‍රිට් මාර්ගයක් ලෙස නවිකරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මෙම පඩි පෙල් මාර්ගය වසර 30ක් පමන පැරනි මාර්ගයක් වන අතර මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. එම තත්වයන් පිලිබදව එම ප්‍රදේශයේ ජනතාව විසින්…